Broadcasting is carried out from the servers of the radio station «Indusara Radio» directly. The site administration is not responsible for the content of the audio stream.
Indusara Radio
Share
Like
Send
දේශයෙන් දේශාන්තරයට - ඉදුසර රේඩියෝ
ලාංකේය ශ්‍රාවක හා රසික ප්‍රජාවගේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආබාශය ආනන්දයෙන් ප්‍රඤ්ඥාව කරා ගෙනයන්නට,මාධ්‍යවේදී ඉන්දික කෝරාළගේ මහතාගේ සංකල්පයකට අනුව 2012 වසරේ ලාංකීය සිංහල ශ්‍රාවකයන් සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් ලෙසට ආරම්භ කළේය. ඉඳුසර රේඩියෝ නාලිකාව ප්‍රවෘත්ති,සිංහල සංස්කෘතික වැඩසටහන් සහ පැරණි ගී කාලීන වැඩසටහන් වලට ප්‍රධාන තැනක් ලබාදෙනු ලබයි.මේ වනවිට ගුවන් විදුලි නාලිකාවෙහි සිය විකාශන කටයුතු ලොව පුරා සිටින ලාංකිකයන් හට අන්තර්ජාලය හරහා විකාශන කටයුතු සිදු කරණු ලැබේ.









